කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
24 September 2026
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
24 September 2026
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.
තරගය පැවැත්වෙන්නේ ලීඩ්ස් පිටියේදීය.
අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්,
England: 1 Tom Banton, 2 Ben Duckett, 3 Joe Root, 4 Harry Brook (capt), 5 Jos Buttler (wk), 6 Will Jacks, 7 Rehan Ahmed, 8 Jamie Overton, 9 Gus Atkinson, 10 Jofra Archer, 11 Josh Tongue
Sri Lanka: 1 Pathum Nissanka, 2 Kamindu Mendis, 3 Kusal Mendis (capt & wk), 4 Pavan Rathnayake, 5 Charith Asalanka, 6 Janith Liyanage, 7 Dunith Wellalage, 8 Sachindu Colombage, 9 Eshan Malinga, 10 Asitha Fernando, 11 Dilshan Madushanka

