brand logo
logo
රාජකාරි පීඩනය නිසා හෙද හෙදියෝ 4600ක් සේවය හැර යති

රාජකාරි පීඩනය නිසා හෙද හෙදියෝ 4600ක් සේවය හැර යති

14 August 2026 | •ශිරාන් රණසිංහ

රජයේ රෝහල්වල පවතින රාජකාරි පීඩනය දරාගත නොහැකිව හෙද හෙදියන් 4600ක් පමණ මේ වනවිට සේවය අතහැර ගොස් ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කරයි.


රට බංකොළොත් වූ පසු නිවාඩු ලබාගෙන විදෙස්ගත වීමට රජයේ සේවකයන්ට දුන් අවස්ථාව උපයෝගි කරගනිමින් හෙද හෙදියන්ද 2000ක් පමණ විදෙස්ගත වී ඇතැයි ද ඔහු කියයි.


රජයේ රෝහල්වල හෙද හෙදියන් මුහුණ දී සිටින ප්‍රශ්න හමුවේ මෙයාකාරයට රජයේ රැකියාව අතහැර ගොස් ඇතැයි ද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

 

More News..