brand logo
logo
ඉන්දීය ආරාධනයට ආ ඉරාන නෞකාව ගැන ඉන්දියාවේ හිටපු විදෙස් කටයුතු ලේකම් තැබූ සටහන

ඉන්දීය ආරාධනයට ආ ඉරාන නෞකාව ගැන ඉන්දියාවේ හිටපු විදෙස් කටයුතු ලේකම් තැබූ සටහන

05 March 2026

ඉන්දියාවේ ආරාධනය මත යුද අභ්‍යාසයට පැමිණ ඉන්දීය ජනාධිපතිවරියට ආචාර කළ මෙම ඉරාන නෞකාවේ ගමන් කළ නාවිකයින්ගේ මරණ සම්බන්ධව කණගාටුව පළකිරීමට සිය නාවික හමුදාවට වගකීමක් ඇතැයි එරට හිටපු විදෙස් කටයුතු ලේකම් කන්වාල් සිබාල් මහතා පවසයි.


ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අමෙරිකාව යුද අභ්‍යාසය අවසන් මොහොතේ මඟහැරීමට ද මෙම ප්‍රහාරය පිළිබඳ තිබූ පෙර සූදානම හේතුවන්නට ඇති බවය.


ඔහු මේ බව පවසා තිබුනේ සිය X ගිණුමේ සටහනක් තබමිනි.


 

More News..