ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට කස්සප හිමි රිමාන්ඩ්
16 November 2026
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට කස්සප හිමි රිමාන්ඩ්
16 November 2026
ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට, අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට අදාළව පුජ්‍ය බලංගොඩ කස්සප හිමියන් හෙට (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


