පුනරුත්තාපනය ලැබූ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක්
06 November 2026
පුනරුත්තාපනය ලැබූ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක්
06 November 2026
පුනරුත්තාපනය ලැබූ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව පුනරුත්තාපන කාර්යංශය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්.හමීඩ් මහතා පවසන්නේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13ක ප්‍රතිශතයක් බවයි.
රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව දැනුවත්කිරීම සදහා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බ්‍රිගේඩියර් එම්.එස්.හමීඩ් මහතා මෙම අදහස් පළකළේය.

