brand logo
logo
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

16 February 2026

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.


කාසිය වාසිය දීනු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරයී


එම තරගය අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.


ඒ, පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදීය.


 

More News..