brand logo
logo
 ධනසිරි අමරතුංග CCIBයට

ධනසිරි අමරතුංග CCIBයට

01 September 2026


දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ප්‍රකාශයක් ලබාදීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබේ.


එම කාර්යාංශය භාරයේ රඳවාගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නැමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළ සිදුකරන පරීක්ෂණයන්ට අදාළව මෙලෙස ප්‍රකාශයක් ලබාදී ඇත.

 

More News..