Best News Website award
brand logo
logo
කඩුවෙල නගරයේ විද්‍යුත් උපකරණ අලෙවි සැලක ගින්නක්

කඩුවෙල නගරයේ විද්‍යුත් උපකරණ අලෙවි සැලක ගින්නක්

19 November 2026

කඩුවෙල නගරයේ විද්‍යුත් උපකරණ අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.


ගින්න පාලනය සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ රථ 03ක් මේ වනවිටත් යොදවා ඇති බව වාර්තා වේ.


අද (19) උදෑසන මෙම ගින්න හටගෙන ඇති වාර්තා වේ. 

 

More News..