අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
21 September 2026
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
21 September 2026
කිලෝග්‍රෑම් 21කට අධික 'අයිස්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මාතර, වල්ගම ප්‍රදේශයේ නිවසක සිදුකළ විශේෂ වැටලීමකදී මෙලෙස මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.