brand logo
logo
කොළඹ කොටස් වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

04 November 2026

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද(04) දක්නට ලැබුණි.


එහි ඉහළ වර්ධන වේගයක් පෙන්නුම් කරමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 421.48 කින් (2.09%) ඉහළ ගොස් 20,541.12ක් ලෙස සටහන් විය.


එමෙන්ම, ප්‍රධාන පෙළේ සමාගම් නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 112.52 කින් (1.97%) ඉහළ යමින් 5,838.09ක් ලෙස අවසන් විය.


මෙහිදී සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.85ක් ලෙස වාර්තා වී තිබේ.

 

More News..