brand logo
logo
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ

12 October 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

අද (12) උදෑසන මහින්ද රාජපක්ෂ මහතාව මෙලෙස පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර ඒ මහතාව ටික වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව වාර්තා වේ.


කෙසේවෙතත් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර තිබේ.


එම වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල යහපත් තත්ත්වයේ පවතින බැවින් ඒ මහතාව මේ වනවිට සාමාන්‍ය ප්‍රතිකාර යටතේ රෝහල්ගතව නවතා ඇත.


 

More News..