බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර පත්කෙරේ
02 April 2026
බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර පත්කෙරේ
02 April 2026
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඒ මහතා, මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කර ඇත.