ශබ්ද දූෂණයට එරෙහිව නව රෙගුලාසි
08 August 2026
ශබ්ද දූෂණයට එරෙහිව නව රෙගුලාසි
08 August 2026
නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.
එහි අධ්‍යක්ෂ ජෙනරාල් සඳහන් කළේ ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

