එළවළු මිල තවත් නගී - දෙහි කිලෝව රු. 1300යි
13 November 2026
එළවළු මිල තවත් නගී - දෙහි කිලෝව රු. 1300යි
13 November 2026
එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.
ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු ප්‍රමාණය අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබේ.
එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ මෙසේය.
එළවළු වර්ගය කිලෝවක මිල
මාළු මිරිස් 600-750
ගෝවා 550-600
බෝංචි 480-500
කැරට් 480-600
කට්බීට් 480-500
තක්කාලි 450-550
නෝකෝල් 350-380
කරවිල 450-500
තක්කාලි 230-250
තිත්බටු 550-600
මුරුංගා 500
දෙහි 1,000-1300


