roadBlockMobile
brand logo
logo
ඩොලරය යළි වේගයෙන් ඉහළට

ඩොලරය යළි වේගයෙන් ඉහළට

11 June 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.45ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.00ක් ලෙස ඉහළ ගොස් තිබේ.


අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


මහජන බැංකුව - රු. 297.63 - රු. 307.71


කොමර්ෂල් බැංකුවේ - රු. 297.33 - රු. 307.50


හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 299.00 - රු. 307.00


සෙලාන් බැංකුව - රු. 297.00 - රු. 306.50


ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.297.50 - රු. 309.50


එන්.ඩී.බී. (NDB) - රු. 296.50 - රු. 307.50


අමානා බැංකුව - රු. 300.95 - රු.306.45


ලංකා බැංකුව - රු. 299.35 - රු. 307.35

 

More News..