ඉන්දීය මහ කොමසාරිස් සහ ජී.එල් පීරිස් අතර හමුවක්
23 August 2026
ඉන්දීය මහ කොමසාරිස් සහ ජී.එල් පීරිස් අතර හමුවක්
23 August 2026
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
ඒ්, ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේදීය.
එහිදී දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා ඇතුළු වත්මන් දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා වූ බව වැඩිදුරටත් සඳහන්ය.

