නුවරඑළිය සහ හැටන් කලාපවල සියලුම පාසල්වලට අද නිවාඩු
03 August 2026
නුවරඑළිය සහ හැටන් කලාපවල සියලුම පාසල්වලට අද නිවාඩු
03 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) නිවාඩු ලබාදී තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ අයහපත් කාලගුණය හමුවේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය, සහ මහනුවර අධ්‍යාපන කලාපවල පාසල් පවත්වාගෙන යාම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවය.

