පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 178ක ඉලක්කයක්
20 September 2026
පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 178ක ඉලක්කයක්
20 September 2026
ජපානයේ පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 177ක් ලබා ගැනීමට සමත් විය.
පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් අයේෂා සෆාර් ලකුණු 71ක් රැස්කළාය.
ෂවාල් සුල්ෆිකාර් රැස්කළ ලකුණු සංඛ්‍යාව 54කි.
ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල ලකුණු 178ක් රැස්කර ගත යුතු වේ.

