එංගලන්තය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට
24 February 2026
එංගලන්තය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට
24 February 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 2ක් සුපිරි ජයක් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
ඒ අනුව, එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම විය.