හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
19 August 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
19 August 2026
හිටපු අමාත්‍යවරයෙකුවන ජගත් පුෂ්පකුමාරගේ බිරිඳවන දේශානි ගුණරත්න හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු අමාත්‍යවරයාට අයත් අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් පසු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අද (19) උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්තා වේ.

