brand logo
ඩොලරය පල්ලම් බහී

ඩොලරය පල්ලම් බහී

26 April 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.87ක් ලෙස සහ විකුණුම් මිල රු. 301.29 ක් ලෙස පහළ ගොස් තිබේ.


ඊයේ (25) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 292.70ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.58 ක් ලෙස සටහන් විය.


අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


මහජන බැංකුව - රු. 290.76 - රු. 300.60


කොමර්ෂල් බැංකුවේ - රු. 290.25 - රු. 299.50


හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 291.00 - රු. 299.00


සෙලාන් බැංකුව - රු. 290.50 - රු. 301.00


ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.290.00 - රු. 302.00


එන්.ඩී.බී. (NDB) - රු. 289.40 - රු. 300.40


අමානා බැංකුව - රු. 293.75 - රු.299.25


ලංකා බැංකුව - රු. 293.00 - රු. 301.00

 

More News..