අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් අධිකරණයට
04 September 2026
අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් අධිකරණයට
04 September 2026
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබේ
අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

