අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
06 August 2024
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
06 August 2024
2024 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, 2024 ජූලි 26 දින ජනාධිපතිවරණ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශය මගින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බවයිි.
එම නිවේදනය පහතින්,