roadBlockMobile
brand logo
logo
ඩොරලය යළි පහළට

ඩොරලය යළි පහළට

10 July 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.26ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.50ක් ලෙස පහළ ගොස් තිබේ.


අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


මහජන බැංකුව - රු. 298.36 - රු. 309.07


කොමර්ෂල් බැංකුවේ - රු. 297.95 - රු. 307.75


හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 299.50 - රු. 307.50


සෙලාන් බැංකුව - රු. 297.80 - රු. 307.30


ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.297.75 - රු. 307.75


එන්.ඩී.බී. (NDB) - රු. 296.85 - රු. 307.85


අමානා බැංකුව - රු. 301.00 - රු.306.50

 

More News..