brand logo
logo
  නාමල් රාජපක්ෂ අද අල්ලස් කොමිසම හමුවට

නාමල් රාජපක්ෂ අද අල්ලස් කොමිසම හමුවට

04 September 2026


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.


අද (04) පෙරවරුවේ ඔහුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

 

 

More News..