පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කරයි
04 April 2026
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කරයි
04 April 2026
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96%ක් අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකු ඊට අයදුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
තෝරා ගන්නා ලද අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන් අනුයුක්ත කරන ලද සේවා ස්ථාන, සේවයට වාර්තා කළ යුතු දිනය පිළිබඳ විස්තර ඉදිරියේදී කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව එම අමාත්‍යංශ වැඩිදුරටත් නිවේදනය කළේය.

