Best News Website award
brand logo
logo
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සියලු සේවකයින් හෙට වැඩ වර්ජන

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සියලු සේවකයින් හෙට වැඩ වර්ජන

29 November 2026

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සියලු සේවකයින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමඟ එක්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.


එහි නියෝජිත ධම්මික මුණසිංහ මහතා පවසන්නේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීම සදහා රජය විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටින බවයි.


කොළඹ අද(29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධම්මික මුණසිංහ මහතා මේ බව සඳහන් කළේය.


 

More News..