එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නැවත වරක් ජෝ රූට් වෙත?
25 July 2026
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නැවත වරක් ජෝ රූට් වෙත?
25 July 2026
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නැවත වරක් සුපිරි පිතිකරු ජෝ රූට් වෙතට පැවරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි
.
එංගලන්ත හිටපු නායක බෙන් ස්ටෝක්ස්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පුරප්පාඩු වී පැවතිණි.
ඒ අනුව ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන මීළඟ අළු බඳුන තරගාවලිය දක්වා එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ වගකීම ජෝ රූට් පැවරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

