විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් සජිත්ගෙන් ශෝක පණිවුඩයක්
27 August 2026
විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් සජිත්ගෙන් ශෝක පණිවුඩයක්
27 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.
මේ මොහොතේ ශ්‍රී ලංකාව නේපාල රජය සහ ජනතාව සමඟ එක්ව සිටින බව විපක්ෂ නායකවරයා සිය ශෝක පණිවුඩය මඟින් දැනුම්දී ඇත.