brand logo
logo
වට්සැප් අලුත්ම වෙනස

වට්සැප් අලුත්ම වෙනස

14 December 2023

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට වට්සැප් ගිණුම් මාරු කිරීමට නව ක්‍රමයක් හඳුන්වා දී තිබේ.


මෙම විශේෂාංගය හරහා එකම උපාංගයේ ගිණුම් දෙකක් අතර මාරු විය හැකියි.


වට්සැප් පරිශීලකයින්ට Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිතා කළ හැකිය.

 

More News..