අධිකරණ ලිපිකරු සීමිත විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 21
06 November 2026
අධිකරණ ලිපිකරු සීමිත විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි - සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 21
06 November 2026
අධිකරණ කළමණාකරණ සේවයේ අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි වෙබ් අඩවිය වන www.jsc.gov.lk වෙබ් අඩවියෙහි අදාළ ප්‍රතිඵල පළ කර ඇති බව සඳහන්ය.
ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස 21 වන දින කොළඹ 12, මහාධිකරණ පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට පැවැත්වෙයි.

