දේශීය ආදයම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
16 August 2024
දේශීය ආදයම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
16 August 2024
ඊයේ (15) දින සිට ප්‍රාග්ධන ලාභ බදු කටයුතු විමධ්‍යගතව සිදුකිරීමට තීරණය කර ඇති බැවින් එම දින සිට ප්‍රාග්ධන බද්දට යටත් වන තැනැත්තන් TIN අංකය සහ බදු වර්ගය සඳහා ලියාපදිංචි වී ප්‍රාග්ධන ලාභ බදු වාර්තාව ලබා ගන්නා ආකාරය දේශීය ආදයම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර සිටී.
මෙහිදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ බද්ද ගෙවා වාර්තාව නියමිත දිනට ගොනුකිරීමට අපොහොසත් වීම මත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 178 වගන්තිය ප්‍රකාරව දඩ පැනවීමටත්, 190 වගන්තිය ප්‍රකාරව වරදකරුවකු කරනු ලැබූ විට, දණ්ඩනයකට හෝ බන්ධනාගාර ගතකිරීමකට හෝ ඒ දෙකටම හෝ යටත් කළ හැකි බවයි.