කෙහෙළිය රෝද පුටුවෙන් අල්ලස් කොමිසමට
18 August 2026
කෙහෙළිය රෝද පුටුවෙන් අල්ලස් කොමිසමට
18 August 2026
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබුණි.
ඒ සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

