විදුලි කණු හිටවන්න ගිය විදුලි සේවකයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට
02 October 2026
විදුලි කණු හිටවන්න ගිය විදුලි සේවකයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට
02 October 2026
කඩවත - මංකඩ පාර ප්‍රදේශයේදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් විසන්දි නොකර විදුලි කණුවක් සකස් කිරීමට ගිය විදුලි සේවකයින් 4 දෙනෙකුට විදුලි සැර වැදී තිබේ.
සිද්ධියෙන් එක් සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් සේවකයින් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇත.
අදාළ සිදුවීම අද (02) දහවල් 12-1ත් අතර කාලයේදී සිදුව ඇති බවද වාර්තා වේ

