brand logo
logo
ඇත් පරපුර රකින්න සජිත් පෙරට

ඇත් පරපුර රකින්න සජිත් පෙරට

26 October 2026



මියගිය කාවන්තිස්ස හස්තියාගේ සිදුවීමෙන් පාඩම් ඉගෙනගෙන දැනට සිටින ඇත් සම්පත ආරක්ෂා කර ගැනීමට ආවේණික සැලසුමක් සකස් කළ යුතුබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


අද (26) පැවති දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාවේදි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.


"ඕවට අපිට බැරිද මේ ජංගම 1990 වගේ ඇත් සම්පත කේන්ද්‍ර කරගෙන මොබයිල් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. පැහැදිලිවම මේ සත්ත්ව විශේෂය සුරක්ෂිත කරන්නට එයටම ආවේණික වුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි යෝජනා කරනවා වනජීවී දෙපාර්තමේන්තුවට.


අපේ රටේ මේ ඇත් සම්පත ආරක්ෂා කරන්න ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕනි... අපි කාවන්තිස්සගේ ප්‍රශ්නය පාඩමක් හැටියට අරන් තවත් මෙවන් සිද්ධියක් සිදු නොවෙන්නට වගබලා ගන්න ඕනි"

 

More News..