brand logo
logo
සීනි පාලන මිල ඉවත් කර  සතොසෙන් 275ට

සීනි පාලන මිල ඉවත් කර සතොසෙන් 275ට

20 November 2023



සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.


ඒ අනුව ඉදිරියේදී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

More News..