brand logo
logo
එංගලන්ත‍ කණ්ඩායමට ලකුණු 125ක ඉලක්කයක්

එංගලන්ත‍ කණ්ඩායමට ලකුණු 125ක ඉලක්කයක්

19 September 2026


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට එංගලන්ත නායකයා සමත් විය.


ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට දීමට ඔහු තීරණය කළේය.


අද තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර, නුවන් තුෂාර කණ්ඩායමට එක්ව සිටී.


තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලු දෙන දැවී ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් විය.

 

More News..