නීති විරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ප්‍රංශයේදි අනතුරට ලක්වෙයි
04 May 2026
නීති විරෝධී සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් ප්‍රංශයේදි අනතුරට ලක්වෙයි
04 May 2026
ප්‍රංශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
එංගලන්තය වෙත ඇතුළු වීමට උත්සාහ කළ නීති විරෝධී සංක්‍රමණිකයින් 82දෙනෙකු රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 14දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සදහන් වේ.

