brand logo
logo
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි  අරඹයි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යළි අරඹයි

02 October 2026

මාස 10කට පසු අද (02) දින සිට යලිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ කොළඹ සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා යළි දුම්රිය ධාවන කිරීම අද සිට ආරම්භ කරන බවය.


දිත්වා සුළි කුණාටුවෙන් පසු මෙලෙස උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ මාස 10කට පමන පසු බවය අසංක සමරසිංහ මහතා පැවසුවේ

 

More News..