brand logo
logo
පානදුර වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට

පානදුර වෙඩි තැබීමක් - එක් අයෙක් මරුට

29 April 2025


පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.


පොලීසිය සඳහන් කළේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

 

More News..