දුමින්ද දිසානායකට එරෙහිව අධිචෝදනා භාරදෙයි
10 September 2026
දුමින්ද දිසානායකට එරෙහිව අධිචෝදනා භාරදෙයි
10 September 2026
රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

