ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
04 November 2026
ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
04 November 2026
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පැවසීය.

