කොළඹ විහාර මහාදේවි උද්යානයේ නොසන්සුන්කාරි තත්ත්වයක්
22 October 2026
කොළඹ විහාර මහාදේවි උද්යානයේ නොසන්සුන්කාරි තත්ත්වයක්
22 October 2026
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ඉල්ලා භික්ෂූන් වහන්සේලා විහාර මහා දේවී උද්යාන පරිශ්රයේ සිදු කරන සත්යග්රහ භූමියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබේ.
ඒ, කුරුඳුවත්ත පොලිසිය විසින් සත්යග්රහයේ නිරත භික්ෂුන්වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ ලබාගත් නියෝගයක් රැගෙන ඒමත් සමගය.

