brand logo
logo
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට

09 October 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.


ලෝක සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇය ඉටුකළ විශිෂ්ට මෙහෙවර අගය කරමින් මෙම සම්මානය පිරිනැමූ බව නොබෙල් ජූරි සභාව පැවසීය.


නවනීදම් පිල්ලේ නොහොත් නාවි පිල්ලේ ජාත්‍යන්තර නීතියේ විෂය පථය සහ එහි බලපෑම සැලකිය යුතු ලෙස ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇති බවත්, සුවිශේෂී ධෛර්යයකින් යුතුව පුළුල් ගෝලීය නීතිමය පද්ධතියක් ගොඩනැගීමට ඇය පෙරමුණ ගත් බවත් නොබෙල් කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..