brand logo
logo
උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

24 November 2023

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


එම ප්‍රතිඵල www.doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ලබාගත හැකිය.

 

More News..