Best News Website award
brand logo
logo
දුම්රිය විද්‍යුත්කරණය උදෙසා ඉදිරිපත් වූ අයවැය යෝජනා

දුම්රිය විද්‍යුත්කරණය උදෙසා ඉදිරිපත් වූ අයවැය යෝජනා

12 November 2026

දුම්රිය විද්‍යුත්කරණය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා


ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණය කිරීම සඳහා රු. බිලියන 1,200කට අධික ආයෝජනයක් සිදුකිරීමට නියමිතයි. පළමු අදියර සඳහා 2027 වසර වෙනුවෙන්;

කැලණිවැලි - මරදාන සිට හෝමාගම දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 45,000ක්

ප්‍රධාන දුම්රිය මාර්ගය - මරදාන සිට රාගම දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 16,400ක්

වෙරළබඩ දුම්රිය මාර්ගය - මරදාන සිට පානදුර දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 17,700ක්

ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් වෙනුවෙන් රු. මිලියන 900ක් ද ඇතුළුව රු. මිලියන 80,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

 

More News..