ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
03 September 2026
ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
03 September 2026
2026 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත හය වන ශ්‍රේණිය සඳහා අයදුම්පත් යොමු කිරීම විදුහල්පතිවරුන් මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කළේය.
ඒ සඳහා අදාළ දින වකවානු සහ උපදෙස් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.

