Best News Website award
brand logo
logo
2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය නොවැම්බර් 29 වැනිදා

2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය නොවැම්බර් 29 වැනිදා

19 November 2026


2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක (දේශිය භාෂා) විභාගය 2026 නොවැම්බර් මස 29 වැනිදා කොළඹ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට සැලැසුම් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.


ඊට අදාළ විභාග ප්‍රවේශ පත්‍රය සහ කාල සටහන www.moj.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.


2026.08.31 දින දක්වා සිංහල / ඉංග්‍රිසි , සිංහල / දෙමළ විෂයන් සඳහා ඉල්ලුම් කරන ලද අයදුම්කරුවන් වෙනුවෙන් මෙම විභාගය පැවැත්වෙන බව වැඩිදුරටත් සඳහන්ය.

 

More News..