සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි12 August 2026 සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි12 August 2026 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (12) පෙරවරුවේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.