brand logo

බාචි සුසාන් රෝහලේ - හිසට ශල්‍යකර්මයකුත් කරයි

3 years ago

Share on

ජනප්‍රිය ගායන ශිල්පී බාචි සුසාන් මේ වනවිට රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙයි. ඒ ඔහුගේ හිසේ ඇති වූ අබාධයක් ජෙතුවෙන් සිදු කර ඇති ශල්‍යකර්මයක් නිසා බව ආරංචිමාර්ග සඳහන් කරන අතර බාචිගේ සහෝදර කලාකරුවන් තමන්ගේ මුහුණු පොත හරහා සටහන් කර සිටින්නේ පෙර සේම නැවතත් රසික දෙසවන් පිනවීමට ඔහුට හැකියාවේ ලැබෙන්න කියාය. ඉතින් අපිත් ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කර සිටිමු.

You may also like